-
@ cp_dev
2025-02-22 06:31:54කොටහේන ගල්පොත්ත හංදිය ප්රදේශයේ අද (21) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් මියගොස් තිබේ. වෙඩි තැබීම සිදුකර පලායමින් සිටි වෙඩික්කරු ලුහුබැඳගොස් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත . එහිදී වෙඩික්කරු සහ යතුරු පැදිකරු සමගින් වෙඩි තබීමට යොදාගත් T-56 ගිනි අවියද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.